අද අපි ඔයාලගෙන් පුංචි ප්රශ්න ටිකක් අහනව. ඔයාට මේකට උත්තර දෙන්න පුලුවන් ටක් ගාල.
කාලෙත් එක්ක හැමදේම වෙනස්වෙලා. උදේ ඉඳන් රෑ වෙනකම් අපි මේ කරන ජීවන අරගලේ එක්ක අපි හිතන විදිහ විතරක් නෙමෙයි, අපි කන බොන විදිහත් වෙනස් වෙලා.
මේ ප්රශ්න ටිකට ඇත්තම උත්තර දීල බලමුකො Results මොනවද කියල.
Connect with us