web analytics

Playlist 03 – ආදරණීයම සිංහල යුග ගීත 50ක්


කලින් Playlist දෙකටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුන. හැමෝටම ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි. මේ සැරේ අපි හිතුව කට්ටියට වැලන්ටයින් වෙනුවෙන් තෑග්ගක් දෙන්න.

ඉතින් වැඩි විස්තර කියන්න ඕනෙ නැහැ. දැන් හැමෝම දන්නවනෙ අපි මොකක්ද මේ කරන්නෙ කියල.

අපේ මූලික අරමුණ යහපත් රසවින්දනයක් නැවත සමාජ ගතකරන්න අපිට පුලුවන් දායකත්වය ලබා දෙන එකයි. එහෙනම් මෙන්න අපෙන් ආදරණීය තෑග්ගක් ආදරේ බොහෝ වේවා කියලම.

01. රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි – W. D. අමරදේව, නිරංජලා සරෝජනී.

02. මා ප්‍රාර්ථනා ආශාවෝ – H. R. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක.

03. සීත අරණේ සුපුල් නා මල – මිල්ටන් මල්ලවාරච්චි, මාලිනී බුලත්සිංහල.

04. ස්නේහයේ නගරයයි සිත මගේ – අමරසිරි පීරිස්, මැණික් ජයසේකර.

05. දම් පාටින් ලා සඳ බැස යනවා – ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල.

06. නෙළන්න බැරි දුරින් පිපී – කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්.

07. සැරයටියෙන් අපි යනෙන තුරා -විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා.

08. මනලෝලී මනමාලියේ – රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා.

09. මිටින් මුදා හැර බැලුවෙමි – එඩ්වඩ් ජයකොඩි, නිර්මලා රණතුංග.

10. මහ රෑ යාමේ – දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග.


Like it? Share with your friends!

552 SHARES
552 SHARES
What's Your Reaction?
Cute Cute
9
Cute
Lol Lol
14
Lol
OMG OMG
35
OMG
Thanks Thanks
11
Thanks
Cry Cry
14
Cry
Like Like
23
Like
Confused Confused
3
Confused
Dislike Dislike
5
Dislike
Damn Damn
15
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

Playlist 03 – ආදරණීයම සිංහල යුග ගීත 50ක්

1 / 5Next

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image