web analytics

හොලිවුඩ් ඇනිමේෂන් චිත්‍රපටි වල දක්නට ලැබෙන #A113 කේත අංකය කුමක්ද ?


අපි ගොඩක් ආසයි හොලිවුඩ් චිත්‍රපටි නරඹන්න.ඒ අතුරින් ඇනිමේෂන් චිත්‍රපටි කියන්නේ ලොකු ,පොඩි කවුරුත් වයස් භේදයකින් තොරව නරඹන්න ආස දෙයක්.මේ සිනමාපට එකක් නෑර නරඹන  කෙනෙකුට නම් A113 කියන කේත අංකය  ඒ තරම් නුහුරු දෙයක් නෙවෙයි. නමුත් එම අංකය යෙදිමේ හේතුවනම් බොහෝදෙනෙක් දන්නේ නෑ.  Disney සහ pixar යන සමාගම් වලින් නිර්මාණය කරනු ලබන චිත්‍රපටි සඳහා මේ කේත අංකය යොදා ගන්නවා .  පහත චිත්‍රපටි සඳහා A113 කේත අංකය යොදාගෙන තියෙනවා .

Toy Story

Monsters University

Up

Finding Nemo

Lilo And Stitch

Ratatouille

Cars

Brave

The simpsons

The incredible

Wall-E

The good dinosaur

Finding Dory

The iron giant

 Hunger Games

Mission: Impossible

ඒ වගේම ,පහත video game වලද මෙම අංකය ඇතුළත් වෙනවා.

Prototype

A Vampyre Story

 Back to the Future

 Fallout 3

 Destiny

සත්‍ය වශයෙන්ම මේ කේත අංකය කුමක් ද?

A113 කියන්නේ කැලිෆෝනියා චිත්‍රකලා අධ්‍යන ආයතනයේ පන්තිකාමරයක්.මුල්කාලයේ මේ ඇනිමේෂන් නිර්මාණකරුවන් ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම අනෙක් දේවල් ද ඉගෙන ගත්තේ මේ පන්තිකාමරයේ ඉඳලා.

ඉතිං තමාගේ පාසලටත්,තමන්ට ඉගැන්වු ගුරුවරුන්ටත් කෘතගුණ දැක්විමක් වශයෙන් ඔවුන් මෙම කේත අංකය ඔවුන්ගේ නිර්මාණයන් සඳහා යොදා ගනු ලබනවා. එයනම් සැබෑම කෘතගුණ දැක්විමක් නේද ?

එම කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි බ්‍රැඩ් බර්ඩ් කියන්නේ. (Brad Bird) ඔහු විසින් වසර 1987  නිර්මාණය කරන කළ ‘ අමේසින් ස්ටොරීස්’ (Amazing Stories ) යන වැඩසටන තුලට පළමු වරට මෙම අංකය ඇතුලත් කරලා තියෙනවා . බ්‍රැඩ් බර්ඩ් ‘The Incredibles, Finding Nemo ,ratatouille වැනි ජනප්‍රිය කාටූන් චිත්‍රපටවල  අධ්‍යක්ෂවරයා යි . මෙම අංකය අවම වශයෙන් කාටූන්, චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා 43ක පමණ දැකගන්න පුළුවන් .

ඔබ ඇනිමේෂන් චිත්‍රපට නරඹන කෙනෙක් නම් දැකලා ඇති මේ අංකය ඔවුන් වැඩිපුර යොදාගෙන තියෙන්නේ  වාහන තහඩු වලට , ගෘහ භාණ්ඩ , පොත්පත් වැනි දේවල් සඳහා බව.


Like it? Share with your friends!

10 SHARES
10 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

හොලිවුඩ් ඇනිමේෂන් චිත්‍රපටි වල දක්නට ලැබෙන #A113 කේත අංකය කුමක්ද ?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes