web analytics

Playlist 01 – වාහනයක යද්දි අහන්න හොඳ සින්දු 50ක්


සාමාන්‍යයෙන් වාහනයක ගමනක් යද්දි හීනියට සින්දුවක් අහගෙන යන්න රියදුරු මහත්තය විතරක් නෙමෙයි වාහනෙ ඇතුලෙ ඉන්න අනිත් අයත් කැමතියිනෙ. ඒත් ඉතින් අද කාලෙ FM නාලිකාවල තත්ත්වය ගැන අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ. වාහනෙන් බැහැල පයින් යන්න හිතෙනව. ඉතින් කාගෙවත් අඩුපාඩුම කතා කර කර ඒවට බැන බැන ඉන්නවට වැඩිය හොඳ නැද්ද තමන්ම අහන්න පුලුවන් සින්දු ටිකක් හොයාගන්න එක. රසවින්දනය කියන දේ පුද්ගලයා අනුව වෙනස්වෙන දෙයක්. ඒක උසස්ද පහත්ද කියන එක ගැන වාද කරනවට වැඩිය අපි හිතුව යහපත් රසවින්දනයක් ඇති කිරීම වෙනුවෙන් අපිට පුලුවන් විදිහට පුංචි දෙයක් කරන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මේ මුල්ම පියවර තබන්නෙ.

බලන්නකො එහෙනම් මෙන්න මේ සින්දු අහගෙන ඉන්න පුලුවන්ද කියල. මේක ආරම්භයක් විතරයි. වෙනස් වෙනස් රසවලට අනුව හැදුනු මේ වගේ ගීත ලැයිස්තු ඉදිරියටත් අපි සකස්කරන්න අපි කැමතියි. විශේෂයෙන්ම වැඩිය අසන්න නොලැබෙන ගීත. හැබැයි ඔබෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමයි. ඒ නිසා ඔබේ අදහස් පහළින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා.

01. සන්තාප මාවතේ – සුනිල් එදිරිසිංහ.

02. ආදර මල්වල – කසුන් / ඉන්ද්‍රචාප.

03. නුපුරුදු ඔබ දුටු පළමු දිනේ – අසංක ප්‍රියමන්ත පීරිස්.

04. එපා කඳුලැල් සලා – ආත්මා ලියනගේ.

05. අඩවන් දෑසින් පවසනු රහසින් – වික්ටර් රත්නායක.

06. ආකාශයේ දුර ගිම්හාන ඉවුරේ – ශෂිකා නිසංසලා.

07. තරු එළියේ – චන්ද්‍රලේඛා පෙරේරා.

08. දිගුනෙත් හසරැල්ලේ – දයාරත්න පෙරේරා.

09. ඈත එහා ඔබ සිටිනා – විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා.

10. මල් පිපිලා – දයාරත්න රණතුංග.

11. සිහින් සරින් ඉකි බිඳ බිඳ – ආත්මා ලියනගේ.

12. එපා සඳේ ඔබේ සිනා – එඩ්වඩ් ජයකොඩි.

13. සුවඳ මල් රේණු පිස එන – ඉමාන් පෙරේරා.

14. ඔබ ඇසිපිය ලන හැම වාරේ – නිරංජලා සරෝජිනී.

15. සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ – මිල්ටන් මල්ලවාරච්චි.

16. හෙට දවසේ අප දෙදෙනා – ප්‍රියා සූරියසේන.

17. ආශා නිරාශා මැවූ – වික්ටර් රත්නායක.

18. සීතල දිය පිරි සුනිල විලයි – සුනිල් එදිරිසිංහ.

19. ඔබ ඈත සඳ වී පායා – බණ්ඩාර අතාවුද.

20. මා අහසේ ලියූ දේ – ශෂිකා නිසංසලා.

21. පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී – දයාරත්න රණතුංග, නීලා වික්‍රමසිංහ.

22. නෙලන්න බැරි දුරින් පිපී – දීපිකා ප්‍රියදර්ශනී, කරුණාරත්න දිවුල්ගනේ.

23. සඳුද අවදියෙන් තරුද අවදියෙන් – අමරසිරි පීරිස්.

24. රන් තාරකාවන් – ජගත් වික්‍රමසිංහ.

25. සුපෙම් හැඟුම් ඔබෙන් එපා – ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර.

26. ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා – මිල්ටන් මල්ලවාරච්චි.

27. සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ – බණ්ඩාර අතාවුද, නිරංජලා සරෝජිනී.

28. සුවඳයි මල් සුවඳ සේ – සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි.

29. සිහින ලොවක් දුටුවා මතකයි – ක්ලැරන්ස් විජේවර්ධන.

30. අඳුර බිඳින්නට රැයක් දවාලූ – වික්ටර් රත්නායක.

31. මා සිතට අහම්බෙන් – දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.

32. උන්මාද වූ ප්‍රේමාදරේ – කමල් අද්දරආරච්චි, දමයන්ති ජයසූරිය.

33. කවිකාරියේ සින්දු කියනා ලඳේ – කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර.

34. හිමි නැති පෙමකට – මාලනී බුලත්සිංහල.

35. සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ – චරිතා ප්‍රියදර්ශනී පීරිස්.

36. මීන නුවන් යුග – සේනානායක වේරලියද්ද.

37. මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ – නිර්මලා රණතුංග.

38. මේ තරම් කඳුළු වැල් – කරුණාරත්න දිවුල්ගනේ, ජානකී සුමිත්‍රා දිසානායක.

39. නිල් නුවන් පෙඟෙන අඳුර ගලා – එඩ්වඩ් ජයකොඩි.

40. කෙදිනද කූඩු හදන්නට එන්නේ – නිරංජලා සරෝජිනී.

41. චාරු දේහේ නුරා – අමරසිරි පීරිස්.

42. තව දිනක් ගෙවුනා – මාලනී බුලත්සිංහල, ජානක වික්‍රමසිංහ.

43. මල් වැහි සේ වැහි වැටුනාවේ – අසංග ප්‍රියමන්ත පීරිස්, හේමන්ති රණසිංහ.

44. අවපස අහසට තරු ලකුණක් සේ – සුනිල් එදිරිසිංහ.

45. ආදර නිල් දෑසේ – නාරද දිසාසේකර.

46. නිසල දෑසේ රැඳී ආදරේ – චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.

47. ඈත රන් විමන් – ප්‍රියා සූරියසේන.

48. පියුම් නීල විල – ටී. එම්. ජයරත්න.

49. පෙම් රස වෑහෙන මංගල ගීතේ – වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා.

50. මුවහසරැලි සාගරයේ මුතුවැලක් වෙලා – ක්ලැරන්ස් විජේවර්ධන.


Like it? Share with your friends!

4k SHARES
4k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

Playlist 01 – වාහනයක යද්දි අහන්න හොඳ සින්දු 50ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Personality quiz
Trivia quiz
Poll
Story
List
Video
Audio
Image