අබාධිත මිනිස්සුන්ගේ විස්මිත කලා හැකියාවන් .


මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ම සර්ව සම්පූර්ණ නෑ. කුමක් හෝ අඩුපාඩුවක් ඇතුවයි  ඉපදෙන්නේ. කායිකව නැතිනම් මානසිකව හෝ ඕනෑම කෙනෙක් අබාධිත වෙන්න පුළුවන් .ලෝකයේ සෑම අයෙකුගේම එදිනෙදා ජීවිතයේ ආබාධිතයන් සමඟ කටයුතු කරනවා. ඔවුන්ගේ හැඟිම් එක්ක සන්නිවේදනය කරන්න කලාව භාවිතා කරපු අවස්ථාවන් ගැන තමයි අද මේ ලිපියෙන් කථා කරන්නේ. ඇස් නොපෙනුනත් , කන් නොඇසුනත් සන්නිවේදනයට කලාව යොදාගැනිම්මේ ප්‍රතිඵලය පුදුම සහගතයි. ලිපිය කියවලා බලලා ඔබම තීරණය කරන්න අබාධිත වුනත් ඔවුන්ගේ හැකියාවේ විස්මිත බව.

01.Stephen Wilshire

❤️ Stephen Wilshire, කියන්නේ Autistic Savants නම් මානසික ආබාධයෙන් පෙළෙන කළාකරුවෙක් . ප්‍රදර්ශනය  නොකරන ලද කුසලතාවන් ඇති විශේෂිත පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.

02.Maria Iliou

❤️Maria Liou , Autistic නම් රෝගයෙන් පෙළෙනවා. Autistic යනු,අන් අය සමග සන්නිවේදනය කිරීමට පුද්ගලයෙකුට ඇති නොහැකියාවයි . මානසික රෝගයක් වුනාට මේ රෝගයෙන් පෙළෙන බුද්ධිමත් මිනිස්සු ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා .

03. Joseph Cartin

Joseph Cartin, bipolar නම් මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් . bipolar කියන්නේ විශාදය හා සමාන මානසික රෝගයක්.

04.Peter Lonstaff

❤️ Peter Lonstaff කියන්නේ උපතින්ම අත් නැතුව ඉපදුන කෙනෙක්. ඒත් එයාගේ කලා හැකියාවනම් උපරිමයි. කකුල් දෙකෙන් තමයි ඔහු මේ තරම් ලස්සන නිර්මාණ කරන්නේ.

05.Willow Bascom

❤️ Willow Bascom, Lupus නම් චර්ම රෝගයෙන් පීඩා විදින කාන්තාවක් . කෙතරම් වේදනාවක් ගෙන දුන්නත් ඇය ඇගේ කලා හැකියාව යටපත් කර ගත්තේ නම් නෑ.

06. Alice Schonfield

❤️ Alice Schonfield,  මොළයට නිසියාකාරව රුධිරය සංසරණය නොවිමේ රෝගයකින් පෙළෙනවා .නමුත් ඇගේ හැකියාව නම් මේ රෝගයට නවතලා දාන්න බැරි වුනා.

07.Keith Salmon

❤️ Keith Salmon, උපතින්ම අන්ධයි. ඇස් දෙක පෙන්නේ නැති වුනත් බලන්න ඔහුගේ චිත්‍ර ඇඳිමේ හැකියාව.පිටින් පේනවට වඩා ඒ චිත්‍ර වල අභ්‍යන්තරයේ යම් ගැඹුරු තේරුමක් තියෙන බව නම් පැහැදිලි යි .

08. Lisa Fittipaldi

❤️ Lisa Fittipaldi, ටත් උපතින්ම දෑස් අහිමියි.ඒත් ඇගේ චිත්‍ර දිහා බැලුවම නම් ඒ බවක් පෙන්නේ නැහැ. අපුරු වර්ණ සංයෝගයක් ඇගේ හැම චිත්‍රයකම වගේ දකින්න පුළුවන් . තද වර්ණ භාවිතය නිසා චිත්‍රයේ ආකර්ෂණීය බව වැඩි වෙලා තියෙනවා  .

09. Matt Sesow

❤️ Matt Sesow ට උපතින්ම එක අතක් අහිමියි. එක අතක් නෑ කියලා තමන්ගේ උත්සාහය අත් නොහරින ඔහු , තනි අතින් තමන්ගේ හැකියාව වර්ධනය කර ගන්නවා. ඔහුගේ චිත්‍ර නම් බැලු බැල්මටම ටිකක් අමුතුයි . හරියට කාටුන් චිත්‍ර වගේ. නමුත් ආකර්ෂණීය බවක් තියෙනවා හැම චිත්‍රයකම වගේ.

10. Michael Monaco

❤️ Michael Monaco, අංශභාග රෝගයෙන් පෙළෙන චිත්‍ර ශිල්පියෙක් . අත, පය පණ නැති වුනත් ඔහුට තමන්ගේ කලා හැකියාව යටපත් කරගෙන ඉන්න බැරි වුනා. ඒ නිසා ඔහු පින්සල කටේ තියන් චිත්‍ර අදින්න පුරුදු වුනා.බලන්න කොයිතරම් නම් උත්සහවන්ත පුද්ගලයෙක් ද? ඒ වගේම ඔහුගේ චිත්‍රවලටත් ගොඩක් අය කැමතියි .


Like it? Share with your friends!

16 SHARES
16 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අබාධිත මිනිස්සුන්ගේ විස්මිත කලා හැකියාවන් .

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes