බීච් යන අයට ගැළපෙන අළුත්ම ගැජට්.


ඔයත් , බීචී එකට හරි පුල් එකට හරි ගිහින් දවසේම පීන පීන ඉන්න ආස කෙනෙක් ද? එහෙනම් මේ ලිපිය ඔයාටයි. තමන්ගේ ආරක්ෂාවටත්, පහසුවටත් ගැළපෙන මේ ගැජට් මොනවාද කියලා මේ ලිපිය කියවලම බලන්නකෝ.

01. Ninja Mask

නින්ජා මාස්ක් කියන්නේ කිමිදෙන්න ආස අයට ගැළපෙන නියම ගැජට් එකක්. මේ මාස්ක් එකෙන්, කිමිදුම් උපකරණ නැතුව සැහැල්ලුවෙන් වතුර යටදි හුස්ම ගන්න පුළුවන් . ඔයත් පොඩි ට්‍රයි එකක් දිලා බලන්න නින්ජා මාස්ක් එකක් ගන්න. එතකොට තමන්ට ඕන ඕන විදියට පීන පීන ඉන්න පුළුවන් . 😂

02. Water ScoScooter

මේක නම් නියම ගැජට් එකක්. හරියට ජේම්ස් බොන්ඩ්ගේ සීක්‍රට් වෙපන් එකක් වගේ. ප්‍රමාණයෙන් කුඩා උනත් මේ ස්කූටර් එකෙන් පැය 2.5 ට අඩි 131ක් ගැඹුරට කිමිදෙන්න පුළුවන් . ඇහුවමත් ආසයි නේද?

03.A waterproof and shockproof speaker

මේ උපකරණය තියෙන්නේ , මොන ලෝකේ ගියත් සිංදුවක් අහන්නේ නැතුව ඉන්න බැරි අයටයි. වෝටර්පෘෆ් නිසා ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. තමන්ට කැමති දිහාවක ඉදන් සිංදු අහන්න පුළුවන් . මේක  එක පාරක් චාර්ච් කරලා පැය 8ක් විතර පාවිච්චි කරන්න පුළුවන් .

  04.    A beach safe

බීච් එකට ගියාම කොයිවෙලාවේ එයිද කියන්න බෑ . ඒ නිසා , වටිනා කියන දේවල් දාලා තියන්න හොඳ ආරක්ෂිත තැනක් ඕන. ඒකට තමයි මේ ගැජට් එක තියෙන්නේ .වාහනේ යතුර, සන්ග්ලාස් දෙක, පර්ස් එක බයක් නැතුව මේකේ දාලා යන්න පුළුවන් .

 

05.Stick-on soles

මේ තමයි බීච් ස්ලිපර්ස් වෙනුවට අළුතෙන්ම ආව ගැජට් එක. උණුසුම් වැලි හෝ ලිස්සන ගල් මත පහසුවෙන් ඇවිදගෙන යන්න පුළුවන් මේ දෙකෙන්. කකුල් දෙකට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා .

 

 06. A safety wristband

වතුරේ තමන් අනාරක්ෂිතයි කියලා හිතෙන  සියලු දෙනාටම ගැළපෙන ගැජට් එකක් තමයි safety wristband . හදිසි අවස්ථාවකදී, ලිවර් එක තල්ලු කළාම  තත්පර කිහිපයක් ඇතුළත දිය යට ඉන්න කෙනාව මතුපිටට ඇදලා දාන්න පුළුවන් මේ ගැජට් එකට.


Like it? Share with your friends!

6 SHARES
6 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
2
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

බීච් යන අයට ගැළපෙන අළුත්ම ගැජට්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes