web analytics

පුස් පැටවුන්ගේ දිවයින


?මේ ලිපිය ලියන්න හිතුවේ නම් සුරතල් සතුන්‍ ට ආදරය කරන අය වෙනුවෙන්. විශේෂයෙන්ම පුස් පැටවුන්ට ආදරේ කරන අයට. විශ්වාස කරනවා ද? මේ දුපතේ ඉන්නවා පුසෝ දහස් ගණනක් .හැබැයි එක බල්ලෙක්වත් නෑ.?. මොකද  උන්ට මේ දිවයිනට එන්න තහනම්. මේකත් හරියට පුසන්ගේ එකාධිපති පාලනයක් වගේ. කියවලම බලන්නකෝ, මේ අරුම පුදුම පූස් රාජධානිය ගැන.

?මේ දුපත පිහිටලා තියෙන්නේ ජපානයේ. නම තමයි Tashirojima දුපත. මේ දුපතේ ජිවත්වෙන මිනිසුන් ගණන සීයට අඩු මිසක් වැඩි නම් නෑ. ඒත් පුසන් නම් දහස් ගණනක් ජිවත් වෙනවා. එකට හේතුව තමයි, මේ දුපතේ වැසියන් විශ්වාස කරනවා පුසෝ තමන්ට වාසනාව ගේනවා කියලා. ඒ නිසාම පුසන් වෙනුවෙන් වෙන්වුන වෙනම දේවාලයකුත් මේ දුපතේ ඉදිකරලා තියෙනවා .

?මීට සියවස් ගානකට ඉස්සෙල්ලා , මේ දුපතේ ජිවත් වුන වැසියෝ තමන්ගේ ජිවනෝපාය විදියට කළේ පට පණුවන් ඇති කරලා උන්ගෙන් රෙදිපිළි නිෂ්පාදන කරපු එක. නමුත් කාලයක් යද්දි පට පණුවන් ව බේරගන්න බැරිවෙනවා දුපතේ හිටපු මීයන්ගෙන්. ඒ නිසා මේ කරදරේ නැති කරන්න දිවයිනට පුසෝ ගෙන්න මේ මිනිස්සු තීරණය කරනවා.

?ඒත් කාලයක් යද්දි මෙයාලා දැන ගන්නවා මේ පුසෝ මීයෝ නොකා වෙරළේ තැන් තැන් වල තියෙන කෑම ජාති කනවා කියලා . කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ, ඔවුන් තීරණය කරනවා, මේ පුසන්ව දේවත්වයෙන් සළකන්න ඕන කියලා . ඊට පස්සේ, තමයි මේ දුපතේ ,පූසන් වෙනුවෙන් දේවාලයක් ඉදි වෙන්නේ.

? දැන්, මේ දුපතට සංචාරකයින් එන්න යන්න පටන් අරන්. ඒ වගේම පූසන්ගේ හැඩයෙන් ඉදිකළ සිත්ගන්නා සුළු ගොඩනැගිලි  දැක ගන්නත් පුළුවන්. වාහන පවා පේන්ට් කරලා තියෙන්නේ පුසන්ව නිරූපණය වෙන විදියට යි.

?දුපතේ තියෙන්නේ මෝටර් සයිකල් එකකට වගේ යන්න පුළුවන් පටු පාරවල්. මේ පාරවල් අයිනේ පුසෝ රංචු පිටින් ඉන්නේ, කෑමට යමක් ලැබෙනකන්. දිවයිනේ ඉන්න පුසෝ දැන් සංචාරකයින්ට ගොඩක් හිලෑ වෙලා ඉන්නේ, ඒ නිසා, මේ දුපතට යනවා නම් පුස් පැටවුන්ට කෑමට යමක් අරන් යන්න නම් අමතක කරන්න එපා.


Like it? Share with your friends!

25 SHARES
25 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පුස් පැටවුන්ගේ දිවයින

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes