web analytics

Game Of Thrones ලේන් Version


?මේ කියන්න යන්නේ, හරි අපූරු වැඩක් ගැනයි. ඔයාලා හැමෝම දන්නවා නේහ් Game Of Thrones කියන්නේ, අපි කා අතරත් ජනප්‍රිය Tv Series එකක් කියලා . ඉතිං මේ series එකට පිස්සු වැටුනා කියන්නේ ,  අවට ඉන්න හැමෝමවත් පෙන්නේ, Series ඒකේ ඉන්න චරිත වගේ.

?එහේම උන සිද්දියක් ගැනයි මේ කියන්න යන්නේ. මේ අයිතිකාරයා අපි ටොම් කියලා හදුන්වමුකෝ. ටොම් වෘත්තියක් විදියට කරන්නේ Photography. එයාට ඉන්නවා, ලස්සන රතු ලේන්නු දෙන්නෙක් . දවසක් මෙයාට හිතෙනවා මේ ලේන්නු දෙන්නව Game Of Thrones Series එකේ චරිත වලට අන්දවලා එක එක විදියේ ෆෝටෝස් ගන්න.

?පුදුමේ කියන්නේ ටොමි මේ එක ෆෝටෝ එකක්වත් Photoshop කරලා නැහැ. මේකට යොදාගෙන තියෙන්නේ වයර් කෑලි, බකට්, සහ ඔය එක එක වර්ගයේ කෑම ජාතී ටිකක් විතරයි . ඔයාලා දන්නවා ද , මේ ලේන් පැටවුන්ගේ අපූරු  වැඩේ මේ වෙද්දි සඟරා 40ක විතර පලවෙලා තියෙනවා . රටවල් 60ක් මේ ගැන කථා බහා කරලා තියෙනවා.

?දැන් මේ ලේන් පැටව් හරි ජනප්‍රියයි වගේම, එයාලගේ රූප තියෙන පෝස්ට් කාඩ්, කැලැන්ඩර් එහෙමත් නිර්මාණය කරලා වෙළෙඳපොළේ තියෙනවලු. අන්න ඒ ගැනයි මේ ලිපිය. බලන්නකෝ,  මේ ලේන්නු දෙන්නා ඒ වැඩේ කොච්චර හොඳට කරලා තියෙනවා ද කියලා .

01.Practice

 

 

02.The Queen

 

 

03.Dragon Flight

 

 

04.White Walker

 

 

05.Returning Home

 

 

06.Dragon Feeding

 

 

07.Invasion

 

 

08.Shooting A Dragon

 

 

09.Battle With Dragons

 

 

10.Battle With The Dead

 

 

11.Riding A Dragon

 

 

12.Castle Siege

 

 

13.Dragon Breeding

 

 

14.Ruins

 

 

15.Arrives At Winterfell

 

 


Like it? Share with your friends!

10 SHARES
10 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

Game Of Thrones ලේන් Version

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes