web analytics

පිරිමි රැවුල වවනවට කාන්තා පක්ෂය කැමතිද? අකමැතිද?


“මූණ පුරා රැවුල ඇත්තෙ පිරිමියෙක්ගෙ බන්
ඔය ගෑනු වගේ පිරිමින්ගේ රැවුල නෑ මචන්”
කියල අතීත පඬිවරුත් කියල තියෙනවලු ඔන්න.

ඒ කතාව කොහොම වෙතත් රැවුල කියන්නෙ හරියට මේන්ටේන් කළොත් පිරිමියෙක්ට තමන්ගෙ පෙනුම, පෞර්ෂය ඉහළ දාගන්න පුලුවන් හොඳ ආභරණයක්. හැබැයි ඒක පිළිවෙළකට කරන්න ඕනෙ වැඩක්. නැත්නම් ඔය කතාවෙම අනිත් පැත්ත වෙන්නත් බැරිකමක් නෑ. හැබැයි ඉතින් කොච්චර රැවුල වැවුනත් හැම මූණකටම ඒක ගැලපෙන්නෙත් නෑ.

අපි බැලුව කාන්තා පාර්ශවය මොකද මේ ගැන කියන්නෙ කියල. ඇත්තටම පිරිමි රැවුල වවනවට කැමතිද?

ඔන්න පහළින් තියෙනව ඔබේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාවක් මනාපයක් දීලම. ඒ විතරක් නෙමෙයි අපි කැමතියි ඔබේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙනම යනවනම්.

පිරිමි පාර්ශවයට සෑහෙන වැදගත් වෙයි රැවුල ගැන ඔබ දක්වන අදහස්.

    1. අපෝ, රැවුල නම් එපා
    2. මේ ගාණ තමයි හොඳම
    3. නියම පිරිමි පාටයි
    4. මේ වගේ නීට් වෙන්න ඕන
    5. රන්වීර් වගේ නම් මාර ගති
    6. මේක තමයි කවදත් එක
202 votes
Share Your Result

Like it? Share with your friends!

410 SHARES
410 SHARES
What's Your Reaction?
Cute Cute
18
Cute
Lol Lol
18
Lol
OMG OMG
33
OMG
Thanks Thanks
14
Thanks
Cry Cry
12
Cry
Like Like
41
Like
Confused Confused
12
Confused
Dislike Dislike
7
Dislike
Damn Damn
23
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පිරිමි රැවුල වවනවට කාන්තා පක්ෂය කැමතිද? අකමැතිද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image