web analytics

මොබයිල් එකෙන් ෆොටෝ ගහන වෘත්තිය ජායාරූප ශිල්පියා


📷කවුද කියන්නේ, වෘත්තිය ජායාරූප ශිල්පියෙක් වෙන්න ලක්ෂ ගණන් වටින කැමරා ආම්පන්න ඕන කියලා. ඒ කථාව බොරුවක් කරපු කෙනෙක් තමයි Philippe Echaroux කියන්නේ. ඔහු ප්‍රංශයේ ඉන්න වෘත්තිය ජායාරූප ශිල්පියෙක් .

📷නිර්මාණශීලීව හිතන , දක්ෂ කෙනෙක් අතට මොන දේ ලැබුනත් එයාලා දන්නවා කොහොමද ඒ දෙයින් වැඩක් ගන්නේ කියලා . ඔහුට ඕන උනා මිනිසුන්ට යම් දෙයක් පැහැදිලි කරලා දෙන්න. මොකක්ද ඒ? ඔහු කියනවා පිරිසක් කථා කරන, සමාජය තුළ කුතුහලයක් ඇතිවෙන විදියේ ප්‍රවිණ දෙයක් කරන්න සෑම විටම ඉහළ මට්ටමේ ආම්පන්න ඕන නෑ කියලා .

📷 තරුණ පරම්පරාව මේ දේවල් හිතට නොගෙන මිල අධික ආම්පන්න පස්සේ ගිහින් දක්ෂතාවය මොට කර ගන්නවා කියලයි ඔහු කියන්නේ . අපේ ළග පාත තියෙන දෙයින් අපි හිතනවට වඩා යමක් කරන්න පුළුවන් බව මොහු පෙන්වා දෙනවා.

📷දැන් සමාජයේ කථාවක් තියෙනවා නේහ්. දක්ෂ ජායාරූප ශිල්පියෙක් වෙන්න හොඳ කැමරාවක් ඒ කියන්නේ DSLR කැමරා එකක්ම තියෙන්න ඕන කියලා . නමුත් පහතින් දැක්වෙන ජායාරූප දිහා බැලුවොත් ඔයාට හිතෙයි මේ මොන බොරු කථාවක් ද කියලා.

📷බලන්නකෝ මේ තරම් සම්භාව්‍ය ගණයේ ජායාරූප ගන්න ඔහු මොනවා ද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඔයාලා පුදුම වෙයි. මොකද ඔහු මේ සඳහා යොදාගෙන තියෙන්නේ මැක්ඩොනල්ඩ් එකේ පෙට්ටියකුයි, බීම බටයකුයි , පොඩි ටෝච් එකකුයි, එයාගේ මොබයිල් ෆෝන් එකයි විතරයි. ෆොන් එක ඔබ ඔබා කාලය කාලා දානවට වඩා එකෙන් නිර්මාණශීලී දෙයක් , නැත්නම් අතට ආදායමක් එන දෙයක් කරන්න පුළුවන් නම් , ඒක තමයි නියම දක්ෂකම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Like it? Share with your friends!

25 SHARES
25 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මොබයිල් එකෙන් ෆොටෝ ගහන වෘත්තිය ජායාරූප ශිල්පියා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes