active 4 months, 3 weeks ago Dulik Shasheendra

@dulik

Overview

Name

Dulik Shasheendra

About:

මම. කලාවයි, ඇවිදින එකයි, නිදාගැනීමයි ජීවිතෙන් භාගයක් කියල හිතාගෙන ඉන්න අමුම අමු කම්මැළියෙක්. එතකොට ජීවිතේ ඉතුරු භාගෙ? ආ, ඒකත් තවම හොයනව. දැනට තියෙන්නෙ අර භාගෙ විතරමයි.