web analytics

මග් පීසා හදමු


?හැමදාම හතරැස් පෙට්ටියේ, රවුමට එන, ත්‍රිකෝණාකාර පීසා  කාලා එපා වෙලා නේද? අපි හැමදාම පීසා කෑවේ පීසා හට් එකෙන් නේහ්.ඒත් දැන් , අපේ, අක්කලා ,නංගිලා ගෙදරත් පීසා හදන එකේ, පොඩි වෙනසකටත් එක්ක මග් පීසා එකක් හදලා බලමු ද? ලිපිය බලලා ගෙදරදිම හදන්න පොඩි ට්‍රයි එකක් දෙන්නකෝ.

✴️අවශ්‍ය ද්‍රවය

⏹පිටි මේස හැදි   04ක්

⏹ බේකින් සෝඩා ස්වල්පයක්

⏹ බේකින් පවුඩර් ස්වල්පයක්

⏹ ලුණු ස්වල්පයක්

⏹කිරි මේස හැදි   04ක්

⏹ඔලිව් තෙල් මේස හැදි 01ක්

⏹තක්කාලි සෝස් මේස හැදි 02ක්.

⏹ඔරිගානෝ ස්වල්පයක්

⏹කෑලි මිරිස් ස්වල්පයක්

⏹රවුමට කපා බැදගත් සෝසේජස්

⏹මොසරැල්ලා චීස්

✴️සාදන ආකාරය

⏹මුලින්ම මග් එක අරගෙන ඒකට පිටි, ලුණු, බේකින් සෝඩා, බේකින් පවුඩර් , දමා හොඳින් කලවම් කර ගන්න.

⏹ඊට පස්සේ, ඒ මිශ්‍රණයටම කිරි, සහ ඔලිව් ඔයිල් දමා නැවතත් හොඳින් කලවම් කර ගන්න.

⏹පසුව ඒ මත හැන්දකින් තුනි කර, තක්කාලි සෝස් තවරා ගන්න

⏹ඊට පසු, ඒ උඩින් සෝසේජස් රවුම් අතුරා ගන්න.

⏹සෝසේජස් ඇතුරුම උඩින් ඔරිගානෝ සහ කෑලි මිරිස් දමා කුඩාවට කඩා ගත් මොසරැල්ලා චීස් ටික අතුරා ගන්න.

⏹ඊට පස්සේ, මයික්‍රෝවේව් අවන් එකේ විනාඩ් 2ක පමණ කාලයක් පිස ගන්න.

⏹හරි දැන් අපි මග් පීසා හදලා ඉවරයි.දැන් ඉතිං තියෙන්නේ අවන් එකෙන් අරන් උණු උණුවේම කන්න තමයි.


Like it? Share with your friends!

23 SHARES
23 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මග් පීසා හදමු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes