web analytics

අවන් එකක් නැති අයට ගෙදරදිම හදා ගන්න පුළුවන් පුඩිම


🍮 මේ කියන්න යන්නේ, අවන් එකක් නැති අයට ගෙදරදිම පුඩිමක රසවිඳින්න පුළුවන් අවස්ථාවක් ගැනයි. දැන් ගෙදර අවන් එකක් නැහැ කිය කියා ලත වෙන්න ඕන නැහැ. බලන්නකෝ , මේ ලිපිය කියවලා . ඊට පස්සේ, ඔයාට පුළුවන් මේ රෙසෙපිය ගෙදරදිම  ට්‍රයි කරලා පුඩිම් කෑල්ලක රස බලන්න. ඔන්න දැන් අපි හදන්න පටන් ගනිමු.

🍮අවශ්‍ය දේවල්

▶️පාන් පෙති 10-12

▶️දිය කරගත් බටර් මේස හැදි 5

▶️බිත්තර 3

▶️කිරි 250ml

▶️සීනි කෝප්ප 1

▶️වියලි මිදි කෝප්ප 1/4

▶️කජු 1/4

▶️සාදික්කා කුඩු මේස හැදි 1/4

▶️වැනිලා තේ හැදි 1

🍮 සාදාගන්නා ආකාරය

▶️මුලින්ම පාන් වල වාටි අයින් කරගන්න. ඊට පස්සෙ ටිකක් ලොකු බෝල් එකක් වගෙ එකක්  අරගෙන ඒකට ඒ ටික දමා ගෙන අතින් හොදට පොඩි කෑලි වෙන්න පොඩි කරගන්න.

▶️ඊට පස්සෙ එකට දිය කරගත් බටර්, කිරි, බිත්තර, සීනි, සාදික්කා කුඩු පිලිවෙලට එකතු කරගන්න.

▶️ඒ හැමදේම දාලා හොදට කවලම් කරගත්තට පස්සෙ වැනිල ටිකත් එකතු කරගන්න.

▶️ඊට පස්සෙ බටර් ගා ගත්තු තැටියකට ඒ මිශ්‍රණයට දාගන්න. කැමතිනම් මිශ්‍රණයට උඩින් කජු, වියලි මිදි එහෙම දාගන්නත් පුලුවන් ඔයාලට.

▶️ඊලගට විනාඩි 30-45 වගේ වාශ්පයෙන් තම්බගන්න. වැඩේ ඉවරයි. එච්චරයි! පුඩින් එක තැම්බුණාට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්..


Like it? Share with your friends!

32 SHARES
32 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අවන් එකක් නැති අයට ගෙදරදිම හදා ගන්න පුළුවන් පුඩිම

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes