web analytics

ගෙදරදිම මයිලෝ අයිස්ක්‍රීම් හදා ගනිමු


?දැන් හැමෝම, හැමතැනම මයිලෝ අයිස්ක්‍රීම් හොයනවා නේද? ලංකාවේ නෑ, මැලේසියාවේ විතරයි තියෙන්නේ කියලා අපි නොකා ඉන්නවා ද? නෑනේ .?

?ලංකාවට මයිලෝ අයිස්ක්‍රීම් එනකන් අපි ගෙදරදි හදාගෙන කමුද?.එහෙනම් මේක කියවලා බලලා ගෙදරදි පොඩි ට්‍රයි එකක් දීලා බලන්නකෝ.

?අවශ්‍ය ද්‍රවය.

⭕️Heavy Cream කප් 2 යි.

ඔයාට හෙවි ක්‍රීම් හොයාගන්න බැරි වුනොත් ෆ්‍රේෂ් මිල්ක් අරගෙන හොඳට උකු වෙනකන් බීට් කරලා දාන්න.කිසිම ප්‍රශ්නයක් නෑ.

⭕️මිල්ක්මේඩ් හෝ ඕනෑම Sweetened             Condensed මිල්ක් ටින් 1ක්.

⭕️මයිලෝ හැදි 3ක් පමණ.

⭕️ලුණු බොහොම චුට්ටක්.

⭕️වැනිලා එසන්ස් තේ හැදි 1/2 පමණ .

?සාදන අයුරු.

✴️මුලින්ම බඳුනක් අරගෙන,හෙවි ක්‍රීම් මිනිත්තු 3, 4ක් පමණ විප් කරන්න පටන් ගන්න. (ඒ කියන්නෙ හෑන්ඩ් බීටර් එකකින් හෙවි ක්‍රීම් බීට් කරන්න)

✴️බීට් කරලා ඉවර වුනාම ඒකට
condensed මිල්ක්, වැනිලා එසන්ස්, මයිලෝ සහ ලුණු පොඩ්ඩක් දාලා  ප්ලාස්ටික් හැන්දකින් මික්ස් කර ගන්න. ස්මුත් ගතියක් එනකන් මික්ස් කරගන්න.

✴️හොදට කලවම් කරලා අයිස්ක්‍රීම් කප් එකක හරි වෙන කප් එකකට හරි දාලා, අයිස්ක්‍රීම් එකේ උඩ හැන්දකින් එක ගානට හදලා, පියන හොදට වහලා ෆ්‍රිජ් එකට දාන්න

✴️ඊට පස්සේ, පැය 6කින් 7කින් විතර ෆ්‍රිජ් එකෙන් අරන් කන්න තමයි තියෙන්නේ.


Like it? Share with your friends!

519 SHARES
519 SHARES

What's Your Reaction?

Cute Cute
2
Cute
Lol Lol
2
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
11
Like
Confused Confused
3
Confused
Dislike Dislike
3
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ගෙදරදිම මයිලෝ අයිස්ක්‍රීම් හදා ගනිමු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes