web analytics

පරණ ඔරලෝසුවෙන් අළුත් ආභරණ හදන ගැහැණු ළමයා


⌚️පාවිච්චි කරපු ඔරලෝසුව කැඩිලා ගියහම අපිනම් ඕක එකපාරක්, නැත්තම් දෙපාරක් හදලා පාවිච්චි කරයි. බැරිම උනොත් විසිකරලා දාලා අළුත් එකක් ගනියි. ඒත් මේ කියන්න යන්නේ, එහේම කැඩිලා විසිකරන ඔරලෝසු වලින් අළුත් ආභරණ හදලා විකුණන ගැහැණු ළමයෙක් ගැනයි. නමින් ඇය වික්ටෝරියා. ?

⌚️මේ වෙනුවෙන් ඇය, දවසට පැය 14ක පමණ කාලයක් කැප  කරනවා. වික්ටෝරියා කියන්නේ, තමන්ගේ නිර්මාණ , උපරිම ගුණාත්මක බවින් යුතුව, යුනික් විදියට පාරිභෝගිකයන්ට දෙන්න තමන් උත්සහ කරන බවයි. මේ නිර්මාණ වලට හොඳ මිළකුත් වෙළෙඳපොළේ  තියෙන බවයි ඈ පවසන්නේ. පහතින් දැක්වෙන්නේ ඇගේ නිර්මාණ එකතුවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Like it? Share with your friends!

24 SHARES
24 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පරණ ඔරලෝසුවෙන් අළුත් ආභරණ හදන ගැහැණු ළමයා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes