web analytics

යාළුවන්ට කියලා ෆොටෝ ගන්න අය පරිස්සමෙන්


❤️ යාළුවෝ කෙසේ වෙතත් හොඳම යාළුවෝ කියන්නේ කොයිවෙලාවෙ හරි අපිට බාල්දියක් පෙරලන්න ඉන්න අමුතුම ජීවින් කොට්ඨාශයක් . 😂 මෙයාලගෙන් පරිස්සම් කරගන්න ඕන මොනවද කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති නේහ්. විශේෂයෙන්ම ෆේස්බුක් පාස්වඩ් එක, මීට අවුරුදු ගානකට කලින් ගත්ත ෆොටෝස් වගේ දේවල් නම් අහු නොවි තියා ගන්න එක ඔයාගේ ආත්ම ගෞරවයට ගොඩක් හොඳයි. 😂

❤️ මේ කියන්න යන්නේ , ඒ වගේම යාළුවෝ සෙට් එකක් ගැනයි. ඉතිං, මෙයාලා නිවාඩුවට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කර ගන්නවා. මේ අතරින් එක යාළුවෙක් තමයි මේ හැමෝගෙම ෆොටෝ ගන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්නේ. මොකද එයාට තමයි DSLR එකක් තිබුනේ. 😂

❤️ ඔන්න කොහොම හරි කට්ටිය ට්‍රිප් එක ගිහින් හොඳට සතුටු වෙලා ආවා. ඊට පස්සේ තමයි නියම වැඩේ වෙන්නේ. ට්‍රිප් එකේ ෆොටෝ ටික දැක්කාම කට්ටියම දෙලොව රත් වෙනවා . 😂 ඔයාලට මොකද හිතෙන්නේ , යාළුවා හොඳට ෆොටෝ ටික අරගෙන, ලස්සනට එඩිට් කරලා ඇතිද? බලන්නකෝ මේ ෆොටෝ සෙට් එක.මේක බලලා තමන්ගේ හොඳම යාළුවා ගැන තියෙන විශ්වාසය නම් නැති කර ගන්න එපා හොඳේ. 😂

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Like it? Share with your friends!

21 SHARES
21 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

යාළුවන්ට කියලා ෆොටෝ ගන්න අය පරිස්සමෙන්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes