web analytics

දේදුනු පාටයි වතුර ගඟේ


💧 සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳන් දැකපු හැම ගංගාවකම තිබුනේ  පැහැදිලි නිල්වන් හෝ ලා කොළ පැහැයෙන් යුක්ත ජලයයි. ඒත් මේ නීතියට පටහැනිව ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද හරි අපුරූ ගංඟාවක් තියෙනවා කොලොම්බියා වල.

💧මේ ගංගාව තමයි කැනෝ ක්‍රිස්ටාලේ කියන ගඟ. පිහිටා තියෙන්නේ කොලොම්බියාවේ Serrania de la Macarena පළාතේ. මේ ගඟට මිනිස්සු නම් කියන්නේ දේදුනු ගංගාව කියලා.

💧මේ ගංගාව අයත්වන කලාපය අවට කුරුළු විශේෂ 420ක්, උභයජීවීන් වර්ග 10ක්, උරඟ විශේෂ 43ක්, සහ වානර විශේෂ වර්ග 8කුත් ජිවත් වෙනවා.

💧ගඟේ විවිධ ප්‍රදේශ වල ජිවත් වන ශුද්‍රජිවින් වගේම ඇල්ගේ සහ පාසි විශේෂ ,ශාක විශේෂ වගේම විවිධ පාෂාණ වර්ග නිසාත් මේ වගේ අපූරු නිර්මාණයක් ඇති වී තිබෙනවා. සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට සමත් අපූරු ස්ථානයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්.

💧මේ ගඟේ කැපී පෙනෙන වර්ණයක් ලෙස සැලකෙන්නේ රෝස පැහැයට හුරු රතු පැහැයයි. මේ වර්ණය ඇතිවීමට බලපාන්නේ මේ ප්‍රදේශයටම ආවේනික වූ Macarenia Clavígera නම් ශාක විශේෂයි.

💧මතක් කරන්න ඕන තවත් කාරණයක් තමයි මේ ගඟේ ජලය ඉතාමත් පිරිසිදුයි කියන එක. බලන්නකෝ මේ ගඟ කොතරම් චමත්කාරජනක ද කියලා. දැක්ක ගමන් ආස හිතෙනවා නේද? ඒ තමයි, ස්වභාවධර්මයාගේ හරි අපුරු නිමැවුම්.


Like it? Share with your friends!

24 SHARES
24 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

දේදුනු පාටයි වතුර ගඟේ

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes