web analytics

හාෆ් ටොන් කිලර් කිලෝග්‍රෑම් වලට බර බස්සවයි

❤️තමන්ගේ ඇගේ බර වැඩි වෙනවා කියන්නේ ඒක තමන්ගේ ප්‍රශ්නයක් මිසක් කෑමවලවත්, අවාසනාවත් නෙමෙයි. තරබාරුකම නිසා දුකින් ඉන්න අයව මොටිවේට් ට් කරන්න තමයි අද මේ ලිපිය...

අපහස මැදින් වොන්ඩර් වුමන් ජාත්‍යන්තරයේ , ඔබට සතුටුයි ද දැන්?

? කෙනෙකුට අපහස කරන්න කලින් දෙපාරක් නෙමෙයි, සිය පාරක්වත් හිතන්න ඕන. මොකද අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්නේ. අපි ගහන ගල් මුල් එකතු කරලා ,...

පරණ ඔරලෝසුවෙන් අළුත් ආභරණ හදන ගැහැණු ළමයා

⌚️පාවිච්චි කරපු ඔරලෝසුව කැඩිලා ගියහම අපිනම් ඕක එකපාරක්, නැත්තම් දෙපාරක් හදලා පාවිච්චි කරයි. බැරිම උනොත් විසිකරලා දාලා අළුත් එකක් ගනියි. ඒත් මේ කියන්න යන්නේ, එහේම...

දරු දුක හදුනන සුදු අම්මා

මේ ජායාරූපය සමාජ ජාල ඔස්සේ, ඕනෑ තරම් හුවමාරු වෙනවා ඔබ දැක ඇති. සුදු ගැහැණු කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙන ළමයෙක්ට වතුර පොවන ජායාරූපක්. සමහරු දන්නේ ඔය ටික...

ෆෝබ්ස් සඟරාවට අනුව 2017 වසරේ වැඩිම මුදලක් ඉපයු නිළියෝ දහදෙනා

මේ කියන්න යන්නේ, 2017 වසරේ, ෆෝබ්ස් සඟරාවට අනුව,හොලිවුඩ් රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ආදායමක් ඉපයු නිළියෝ 10 දෙනා ගැනයි. පසුගියදා ෆෝබ්ස් සඟරාව මේ නම් ලැයිස්තුව එළි...

වයස 91 දී උපාධිය ගත්ත ආච්චී

ඇය තායිලන්තයේ කිමිලං ජිනගුන්. වයස අවුරුදු 91ක් වන ඇය , පසුගියදා ( අගෝස්තු 09) තම උපාධි සිහිනය සැබෑ කර ගත්තා. ඉගෙනිමට කිසිදා ප්‍රමාද නැතැයි පවසමින්...

ඔසප් සමයේදි නිවසෙන් එළියට දාන කාන්තාවෝ.

මේ අමුතු චාරිත්‍රය වාර්තා වෙන්නේ නේපාල රටේනි. සමාජයේ පිළිලයක් විදියට මුල්බැස ගෙන තියෙන මෙය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ ” චෞපඩි” (Chhaupadi)ලෙසයි. මාස් ශුද්ධි සමයේ සහ දරුවන්...

නැන්දම්මයි-ලේලියි, අම්මයි-දුවයි වගේ සහයෝගයෙන් ඉමුද?

තම ආදරණීය පුතණුවන්ට නිසි වයසේදි යහපත් බිරිඳක් සොයා දෙන්න සෑම මව්පිය යුවලක්ම හීන දකිනවා. දරුවන්ගේ අනාගතය සාර්ථක කීරිමට නිසි අධ්‍යාපනයක් ලබා දුන් ඔවුන් ඊළඟ ට...

ඔබත් තාවකාලිකව ඔසප් නතර කිරීමට ඛෙහෙත් බොනවාද?

කාන්තාවක් තම ඡිවිතයේ ලබන සුන්දරම, උතුම්ම පදවිය මවු පදවියයි.මෙම නිසා ඇයගේ පෝෂණය හා නීරෝගී බව පිළිබඳව ඇය නිතරම සැලකිලිමත්ම සිටිය යුතුයි. මෙයට වසර 30-35 කට...

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes