web analytics

අවුරුදු 40 කෙනෙක් අවුරුදු 25 කෙනෙක් වගේ තරුණ වෙලා ඉමුද?

❤️ මේ ලිපිය ලියන්නේ වයසට ගියත් තරුණ පෙනුමක් තියන් ඉන්න උනන්දු වෙන අයට යි. හැමෝම වගේ කැමතියි හැමදාම ලස්සනට , තරුණ කාලේ හිටියා වගේ ඉන්න....

මොළය රෙපයාර් කරනු ලැබේ

🌼 තමන්ගේ මොළය රෙපයාර් කරගන්න ඕනි අය අනිවාර්යයෙන් මේක කියවන්න. 😂. මේ ගැන මුල්ම පරික්ෂණය කරලා තියෙන්නේ 1980 වර්ෂයේදි විතර. මැකාවෝ වඳුරන්ගේ මොළයේ සෛල වයස්‌ගත වීමේදීත්...

පළතුරු වල හොඳම කොටසයි, අපි නොකා විසිකරන්නේ

🍉පළතුරු කන්න කවුද, අකැමැති නේද?. ඒත් අපි පළතුරු කෑවට පෝෂණ ගුණයෙන් යුක්ත කොටස් , හිතාමතාම හෝ නොදැනුවත්වම විසි කරලා දානවා. 🍉ඒකෙන් වෙන්නේ, අපේ ශරිරයට ලැබෙන්න...

පොල්තෙල් භාවිතය ප්‍රවේශමෙන්

🌴පොල් තෙල් කියන්නේ, අපේ උයන පිහන වැඩ වලට නැතුවම බැරි දෙයක්. පොල්තෙල් දකුණු ආසියාතික රටවල මිනිසුන්  ආහාර පිසීම සඳහා වැඩිවශයෙන් භාවිතා කරන අතර ඇමරිකාව වැනි...

කොලෙස්ටරෝල් නසන හෙළඔසු 8ක්, ගෙදර කුස්සියෙන්ම.

🔆අපේ ශරිරයේ රුධිරය ගෙන යන රුධිර නාළවල අනවශ්‍ය විදියට මේද කොටස් තැම්පත් විමෙන්  රුධිර ගමනාගමනය අවහිර විම නිසා තමයි කොලෙස්ටරෝල් හැදෙන්නේ. මේ විදියට රුධිර වාහිනී...

කෙට්ටු වෙන්න ඕන නම් ඇවිදින්න

?මහත අයට, කෙට්ටු අයට හොඳම ව්‍යායාමයක් තමයි මේ ඇවිදිම කියන්නේ. ව්‍යායාම කරන්න, නීරෝගිව ඉන්න දැන් ජිම් එකටම යන්න ඕන නැහැ. කාලයත්, වියදමත් ඉතුරු කර ගන්න...

වයසට නොයා ඉන්න, සුදු වෙන්න හොඳම දේශීය ඖෂධය .

? අපි දැන් දශක ගානක් තිස්සේ උදේට බොන්න පුරුදු වෙලා ඉන්නේ සිනි, පිටි යහමින් දාපු ලොකුම ලොකු කිරි කෝප්පයක් නැත්නම් තේ එකක්. ඒත් එක්කම මොනවාහරි...

මහත අය චුට්ටක් කෙට්ටු වෙමුද?

මහත කියන්නේ අපිට හරිම කරදරකාරි දෙයක්.එහේම නේද?හදිස්සියක් උනොත් හයියෙන් දුවන්නවත් බෑ.ඒ වගේම ලොකුම හිසරදය තමයි අනිත් අයගේ උපහාසයට ලක්වෙන එක.මහත අයට අත්දැකිම් ඇති නේද ?...

ඩෙංගු පැතිරීම සඳහා පරිසරය අපවිත්‍ර කරන අයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග

ඩෙංගු රෝගයෙන් දරුවාව බේරාගන්න, ඩෙංගු මාරාන්තිකයි, අවට පිරිසිදුව තබාගන්න, යන කියමන් මේ දිනවල බහුලව සමාජයේ දැකිය හැක. විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් වල මෙන්ම දැන්වීම් පුවරු...

මොකද්ද මේ ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය?

අපි කුඩාකාලේ නම් සෙම්ප්‍රතිශ්‍යාව එහෙම නැත්නම් සාමාන්‍ය  වචන වලින් කිව්වොත් හෙම්බිරිස්සාව සැලකුවේ ඉතාම සරල රෝගයක් විදිහට. ඒ වුනත් කාලයත් සමග එදා පැවති වෛරස සහ බැක්ටීරියාවන්ගේ...

පිරිමින්ට රතු එළියක්

කාන්තාවන්ගේ ආයු කාලයට සාපේක්ෂව පිරිමින්ගේ ආයු කාලය එතරම් දීර්ඝ නැත. බොහෝ පිරිමින් තම සෞඛ්‍ය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වයි. සෞඛ්‍ය ගැටලු මතුවීමත් සමඟ පිරිමින්ගේ ලිංගික ජීවිතයත්...

දුම්බීම නවත්වන මග: පුංචි පියවර 06කින් දුම්පානය ස්ථිර ලෙසම නතර කරමු

01. දුම්පානයේ ඇත්ත ගැන තත්වය ගැන දැනුත්වීම. ඔබ දන්නවාද? දුම්බීම හේතුවෙන් ඇතිවන රෝගාබාධ නිසා සෑම තත්පර 5-6 කට වරක් යම් පුද්ගලයකු මිය යන බව? තරුණ...

ඔබත් මුඛ දුර්ගන්ධයෙන් පීඩා විඳිනවාද?

ඔබේ මුවින් දුගඳක් පිටවේ යැයි බයෙන් සමහර විට ඔබ පොදු ස්ථානවලදී වැඩි කතා බහක් නොමැතිව සිටිනවා වන්නට පුලුවන්… එසේත් නැත්නම් ඔබේ මිතුරාගේ, සැමියාගේ එසේත් නැත්නම්...

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes