ඔබේ ඇන්ඩ්රෝයිඩ් උපාංගයේ දෝෂ දැනගන්න App එකක්


ඇන්ඩ්රෝයිඩ් උපාංගයේ ඇති ප්‍රොසෙසරය ඇතුළු සියලුම හාර්ඩ්වෙයාර් වල විස්තර සහ එහි දෝෂ වෙතොත් ඒ පිලිබඳ තොරතොරු දැනගැනීමට දැන් තිබෙන නොමිලේ දෙන හොඳම ඇප් එක ලෙස සැලකෙන්නේ සීපීයූ සී (CPU – Z) ය. www.cpuid.com යන වෙබ් අඩවියෙන් හෝ Google play store වෙතින් ඩව්න්ලෝඩ් කරගත හැක.

මෙහිදී මුලින්ම Android උපාංගයේ ප්‍රොසෙසරය පිලිබඳ විස්තර පෙන්වයි (ප්‍රොසෙසරයේ වර්ගය පෙන්වයි). අනෙක් විස්තර ඊට පහලින් පෙන්වයි. ඒවා මෙසේය.

Cores ප්‍රොසෙසර් එකෙහි ඇති කොර් ප්‍රමාණය පෙන්වයි.
Clock Speed ප්‍රොසෙසරයේ වේගය පෙන්වයි.
CPU Load සීපීයූ එකෙහි මුළු ක්‍රියාකාරීත්වයෙන් දැන් කොපමණ ප්‍රමාණයක් භාවිත කරන්නේද යන්න දක්වයි.
CPU Load සීපීයූ එකෙහි මුළු ක්‍රියාකාරීත්වයෙන් දැන් කොපමණ ප්‍රමාණයක් භාවිත කරන්නේද යන්න දක්වයි.
Device Devices පිලිබඳ විස්තර පෙන්වයි

තම Android උපාංගයේ නිෂ්පාදන විස්තර ඇතුළු තොරතුරු දැනගැනීමට Device නම් ටැබ් එක තෝරා ගත යුතුය. එවිට පෙන්වන විතර මෙසේය.

Model Android උපාංගයේ මාදිලිය පෙන්වයි.
Brand නිෂ්පාදන මාදිලිය පෙන්වයි.
Screen Size Android උපාංගයේ තිරයේ ප්‍රමාණය පෙන්වයි.
Screen Resolution තිරයේ ප්‍රමාණය පික්සල් වලින් පෙන්වයි.
Dimensions උපාංගයේ බර පෙන්වයි.
Total RAM සම්පුර්ණ RAM ධාරිතාව පෙන්වයි.
Available RAM දැනට භාවිතාවන RAM ප්‍රමාණය පෙන්වයි.
Internal Storage අභ්‍යන්තර මතකයේ ධාරිතාව.
Release Date දුරකථනය නිකුත් කළ දිනය.

Install කර ඇති Android සංස්කරණයෙහි විස්තර දැනගැනීමට System ටැබ් එක තෝරාගත යුතුය. එවිට පෙන්වන විස්තර මෙසේය.

Android Version Android සංස්කරණය කුමක්ද යන්න.
Kernel Version මෙහෙයුම් පද්ධතියේ Kernel සංස්කරණය දක්වයි.
Root Access Android උපාංගය Root කර තිබේද යන්න දැනගත හැක.

මීට අමතරව CPU – Z ප්‍රධාන තිරයේ ඇති Sensors යන්න තුලින් Android උපාංගයේ ඇති Sensors වර්ග මොනවාද යන්න දැනගත හැක.

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඔබේ ඇන්ඩ්රෝයිඩ් උපාංගයේ දෝෂ දැනගන්න App එකක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes