web analytics

Refresh.lk අපිත් එක්ක වැඩකරන්නෙ මෙහෙමයි

Refresh  සෙට් එක

අපේ writersල වගේම creative team එකත් brands එක්ක එකට එකතු වෙලා වැඩකරන්නෙ ඔබට ගැලපෙන සහ අලුත්  අකාරයෙන් සකස් කරපු content හදන්න. මේ content සහතිකවම social media වල share වෙන ඒව.

අපේ  Content

Brands එක්ක අපි එකතු වෙලා මේ හදන content  social media වල targert groups වල ඉන්න වැඩිම පිරිසක් වෙතට reach වෙන විදිහට අපි වැඩකරනව. මේ content එයාලට වැදගත් වෙන information එක්ක තමයි අපි ඉදිරිපත් කරන්නෙ.

Brands වල දායකත්වය

අපි brands වලට දෙනව full report එකක් වගේම case study  එකක්. ඒ වගේම brands වලට පුලුවන් readersල අහන ප්‍රශ්න වලට real time engage වෙන්න comments වලින්.

Refresh.LK කියවන පිරිස


අපි කවුරුත් online එන්නෙ ads බලන්න නෙමෙයි. ඒ එක්කම විහිලු, බොරු,  දේශපාලන සහ ගොසිප් කියන දේවල් වලින් බහුතරයක් දෙනා හෙම්බත් වෙලා ඉන්නෙ.  Brand Message එක හරියටම target audience එකට යන්න නම් ඒක ඔවුන්ට වැදගත් තොරතුරක් එක්ක couple කරන්න ඕන වගේම trusted source එකකින් ඔවුන් අතරට යන්න ඕන. Social media වල share කරන්න පුලුවන් content publish කරන Refresh.LK අපේ readership එක දවසින් දවස වර්ධනය වෙනව.
106,351+ – ජනවාරි මාසෙ pageviews
(analytics.google.com)

51,484+ – ජනවාරි මාසෙ readership එක
(analytics.google.com)

23kFacebook Followers
(Facebook)

94kMonthly video views
(Facebook)

 

අපේ  products මොනවද?

 

01. වෙළඳ සන්නාම ප්‍රදර්ශනය | Brand Visibility

අපේ team එක හදන සුපිරි post එකකට අනුග්‍රහයක් ලබා දෙන්න ඔබේ brand එකට පුලුවන්. පෝස්ට් එක උඩින් ඔබේ brand logo සහ යටින් banner එකක් එක්ක අපි ඒ visibility එක ලබා දෙනව. මේ පෝස්ට් එක සිය දහස් වතාවක් Social Media වල ශෙයාර් වෙන අතරෙ ඔබේ brand එක ගැන නැවත මතක් වීමක් තමයි වෙන්නෙ.
උදාහරණයක්:වාහනයක යද්දි අහන්න හොඳ සිංදු 50ක්” කියන පෝස්ට් එකට sponsor කරන්න පුලුවන් car audio සම්බන්ධයෙන් කටයුතු කරන brand එකකට, එහෙමත් නැත්නම් radio channel  එකකට.

02. ලැයිස්තුගත ලිපි | Listed Content

Refresh.LK අපි හදනව විවිධ අකාරයේ List. අපි එහෙම කරන්න හේතුව තමයි list කියවන්න ලේසියි. ඒකෙ physiological පැත්තකුත් තියනව. ඉස්සරවගේ පතරංග article කියව කියව ඉන්න කාටවත් වෙලාව නැහැ.  List විදිහට හදන post වලට හැමෝම කැමතියි. ඉතින් මේක ඔයාගෙ brand එකට ගලපගන්නෙ මෙහෙමයි.
උදාහරණයක්: අපි list post පෝස්ට් එකක් හදනව “Couple එකකට කොළඹ ඇතුලෙ යන්න හොඳ සුපිරිම තැන් 10ක්” කියල. Couples තමයි මේක share කරන්නෙ වැඩිපුරම. ඔයාට හොඳ hotel එකක්, juice bar එකක්, එහෙම නැත්නම් නිදහසේ ඉන්න පුලුවන් තැනක් තියනව නම් මෙන්න chance එකක් ඔයාගෙ brand එකත් මේ list එකේ තැනක mention කරගන්න.

03. අනුග්‍රාහක ලිපි | Sponsored Article

Sponsored  article එකක් කියන්නෙ අපේ Refresh team එක ඔබත් එකත් එක්ක එකතු වෙලා ඔබේ brand එක ගැන ලියන ලිපියක්. මේක advertisement  එකක් නම් නෙමෙයි. ඔයාගෙ target audience එකට හරියටම හරියන විදිහට වගේම එයාලට මේක කියවල share කරන්න තරම් වැදගත් තොරතුරු අඩංගු වෙන විදිහට තමයි අපි මේ post එක හදන්නෙ.
උදාහරණයක්: “ලංකාව ඇතුලෙ ට්‍රිප් එකක් යනව වගේ මාලදිවයිනට යන විදිහ” කියල අපි post එකක් හැදුව. මාලදිවයිනට ගිහින් කරන්න ඕන දේවල්, බලන්න තියෙන්නෙ මොනවද, වියදම අඩු කරගන්නෙ කොහොමද කියන කාරණා එක්ක අපිට sponsor කරපු සමාගමේ මාලදිවයිනේ තියන villas සහ rooms ගැන අපි සඳහන් කලා. ඒ වගේම යන්න ඕන අයට discount එකකුත් ලබා දුන්න. මේ පෝස්ට් එකට social media shares 6500+ වගේම comments 200ට අධික ගණනක් ලැබුන. ප්‍රශ්න අහන අයට comments, email, phone වලින් උදව් කලේ ඒ සමාගමේ team එකක් විසින්මයි.

04. අනුග්‍රාහක වීඩියෝ | Sponsored Video

අපි හදන වීඩියෝ එකකට ඔබේ brand logo එක අනුග්‍රාහකයෙක් විදිහට ඇතුලත් කිරීම තමයි මේකෙදි වෙන්නේ. ඔයාගෙ brand logo  එක video එක ඇතුලෙ අවස්ථා කීපයකදිම අපි display කරනව. ඊට අමතරව තවත් කරන්න පුලුවන් දේවල් තියනව. ඒ ගැන කතා කරන්න appointment එකක් ගන්න පහලින්  අපිට message කරන්න.

05. දැන්වීම් | Display Ads

 

Brand awareness එක හදා ගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි මේ banner ads. Refresh.LK වල banner ad space කීපයක් විතරයි තියෙන්නෙ. ඒ නිසා කියවන අයට කරදරයක් නෑ වගේම ඔබේ message එකත් වැඩි පිරිසකගේ අවධානයට යොමු වෙනව. අපි මෙතනදි අය කරන්නෙ ඔබේ banner ad එක තනි පුද්ගලයෙක් දකින වාර ගණන අනුවයි. (LKR 1 Per Impression)
උදාහරණයක්: Visitors ල 5000ක් එක දිනකදි මේ ඇඩ් එක දැක්කොත් ඔබට වැයවෙන්නෙ රුපියල් 5000ක් විතරයි. ලෑස්ති කරගෙන ඉන්න advertising budget එක අනුව කලින්ම ගාන තීරණ කරල ad එක දාන්න පුලුවන්. අදාල පිරිස ad එක දැක්කට පස්සෙ ඒක ඉබේම ඉවත් වෙනව.

මේ packages වලට අමතරව ඔයාගෙ brand එකට අවශ්‍යය විදිහට custom campaign  එකක් නිර්මාණය කරල දෙන්නත් අපිට පුලුවන්. ඒ වගේම ඔබ advertising/media  agency එකකින් නම් අපි කැමතියි ඔබත් එක්ක එකතු වෙලා අලුත් වැඩ ටිකක් කරන්න.


 අපිට කතා කරන්න | Get start Now

 

Your Name (required)

Your Email (required)

Your Message

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes