web analytics

Playlist 02 – ලංකාවෙ හැදුනු හොඳම විරහ ගීත 50ක්


ඔන්න කලින් Playlist එකට තිබුනු ප්‍රතිචාර නිසාම අපි තව එකක් හැදුව. මේ සැරේ අපි කතාකරන්නෙ ටිකක් ජනප්‍රිය මාතෘකාවක් ගැන. ඒ තමයි විරහ ගීත.

ඇත්තටම මේක ලියන්න එක හේතුවක් තමයි මේ දවස්වල වැඩිපුරම අහන්න ලැබෙන නහයෙන් අඬන 😭 සින්දු රැල්ලට පිළිතුරක් දෙන්න තිබුනු උවමනාව 👎🏻

ඇත්තටම ඒවට විරහ ගීත කියනවට වඩා හොඳයි අඳෝනා ගීත කියන එක. හොඳ නිර්මාණ නැතුව නෙමෙයි. ඒත් සමස්ථය නිසා ඒව යටපත්වෙලා තමයි තියෙන්නෙ.

විවේචනය කරනවට වැඩිය හොඳයිනෙ දෙයක් කරන එක.

ඒක හින්ද වැඩි විස්තර නැතුවම ලංකාවෙ හැදුනු හොඳම විරහ ගීත කිහිපයක් ඔබේ රසවින්දනයට එකතු කරන්න.  මේ සමහර ගීත වර්තමානයේ ඇහෙන්නෙත් ඉතාම කලාතුරකින්. දෙයියනේ කියල නිවි සැනසිල්ලෙ අහන්න පුලුවන් ගීත තමයි අපි තෝරගෙන තියෙන්නෙ.

ඒ වගේම හුඟක් අය කියල තිබුන මේ ගීත Download කරගන්න Link එකත් දාන්න කියල. ඔන්න මේ සැරේ ඒකත් හරි. 😊 😇

එහෙනම් කට්ටියම ඔයාලගෙ අදහස් සහ යෝජනා වගේම චෝදනා කියල යන්න පහළින්.

01. මුළු හදින් මම ඇයට පෙම් කොට – නාරද දිසාසේකර.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

02. විකසිත පෙම් පොකුරු පියුම් – ඩබ්ලිව්. ඩී. අමරදේව.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

03. සොඳුරිය කාලය කොතරම් නපුරුද – අමරසිරි පීරිස්.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

04. මගේ දිනපොතේ – චන්ද්‍රලේඛා පෙරේරා.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

05. තරු මල් යායම පොඩිකර අහස් විලේ – ගුණදාස කපුගේ.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

06. කෝ මා පැතූ ඔබෙ ආදරේ – ටී. එම්. ජයරත්න.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

07. දුරස්වන්නට මේ ලෙසින් – දයාරත්න රණතුංග.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

08. ගීතයක් සේ මතුවෙයන් – අසංක ප්‍රියමන්ත පීරිස්.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

09. සඳ මෝරා උඩු ගුවනට – මාලිනී බුලත්සිංහල.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක

10. මා හඬනා කඳුලු ගලා – නන්දා මාලනී.

මේ සින්දුවෙ Mp3 ලින්ක් එක


Like it? Share with your friends!

2.5k SHARES
2.5k SHARES
What's Your Reaction?
Cute Cute
11
Cute
Lol Lol
24
Lol
OMG OMG
42
OMG
Thanks Thanks
41
Thanks
Cry Cry
20
Cry
Like Like
64
Like
Confused Confused
15
Confused
Dislike Dislike
12
Dislike
Damn Damn
22
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

Playlist 02 – ලංකාවෙ හැදුනු හොඳම විරහ ගීත 50ක්

1 / 6Next

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image