web analytics

ලෝකයේ ඇතුල් වීමට අවසර නොමැති රහස්‌ ස්‌ථාන 10ක්.


1. Google Data Center

අප භාවිතා කරනා  Google තොරතුරු සියල්ලක්ම ගබඩා කර ඇත්තේ මේ ස්ථානයේ යි. ඒ නිසා, Area 51 ප්‍රදේශයට සමාන ආරක්ෂාවක් මේ සඳහා ලබා දිලා තියෙනවා .

2.Area 51

Area 51 පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයට අයත් ප්‍රදේශයකයි. මේ ස්‌ථානය ඇමරිකාවට අයත්   රහස්‌ යුද කටයුතු සදහා භාවිත කරන බවට වාර්තා වෙනවා. තවද හඳුනා නොගත් පියාසර කරන යානා සහ පිටසක්‌වල ජීවීන් ගැන පරීක්‌ෂණ කටයුතු මෙහිදී සිදු කෙරෙන බවට විවිධ කටකතාවන් පැතිරිලා තියෙනවා . නමුත්, තවමත් මෙම ප්‍රදේශය ගැන නිල වශයෙන් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරලා නෑ.

3. Disney Club 33 Exclusive Club

ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි ඩිස්‌නිලන්තයේ පිහිටා තිබෙන ස්‌ථානයකි. විශේෂ පුද්ගලයින් පමණක්‌ සතුටු වීමට නිතර පැමිණෙන ස්‌ථානයකි. ඇමරිකානු ජනාධිපති සහ සුපිරි තරු මෙම ස්‌ථානයට පැමිණෙන පුද්ගලයින් වේ.

4.Mezghory, Russia

රුසියාවේ රහස්‌ න්‍යෂ්ටික මිසයිල සවිකර ඇති ප්‍රදේශයකි. දුරස්‌ථ පාලක මගින් ක්‍රියාත්මක වන ස්‌වයංක්‍රීය බැලස්‌ටික්‌ මිසයිල මෙහි පිහිටා තිබෙන බවට ද වාර්තා වෙනවා .

5. Room 39 North Korea

උතුරු කොරියාවේ Room 39 නමින් හැඳින්වෙන මෙය Bureau 39 නමින්ද හඳුන්වනු ලබනවා . උතුරු කොරියානු නායකයා විසින් මුදල් සම්බන්ධ ගනුදෙනු සදහා මෙය භාවිත කරන බවට ද වාර්තා වෙනවා.

6. Moscow Metro- 2

රුසියාවේ උමං දුම්රිය මාර්ගයට සමාන්තරව මෙම උමං මාර්ගය පිහිටා ඇත. රුසියානු බුද්ධි අංශ විසින් පවත්වා ගෙන යන උමගකි. රුසියාවේ අධි ආරක්‌ෂිත ස්‌ථාන වෙත මේ හරහා ගමන් කරන්න පුළුවන් .

7. Pine GAP- Australia

Area 51 ස්‌ථානයට සමාන ඕස්ට්‍රේලියාවේ පිහිටි ස්‌ථානයකි. මෙය පවත්වා ගෙන යනු ලබන්නේ ඕස්ට්‍රේලියානු  රජය  සහ CIA සංවිධානය විසිනි. මෙම ප්‍රදේශයට ඉහළ අහසේ ගුවන් ගමන් පවා තහනම් කර තිබෙනවා .

8. Lascaux Caves- France

නිරිත දිග ප්‍රංශයේ පිහිටි මෙම ගුහාවේ විශේෂ සිතුවම් කිහිපයකින් සමන්විත වෙනවා .එම සිතුවම් අවුරුදු 17,500ක්‌ පමණ පැරණි ඒවා බව පවසනවා . කලකදී මෙම චිත්‍ර නැරඹීමට මහජනයාට අවස්‌ථාව ලබා දුන්නද පසුව එය තහනම් කරලා තියෙනවා .

9. Vatican Secret Archive

වතිකානුවේ පිහිටි පුස්‌තකාලයකි. මෙම ස්‌ථානයට ඇතුල් වීමට අවසර තිබෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි. මෙහි පොතක්‌ කියවීමට අවශ්‍ය කෙනෙකුට එහි පිටපතක්‌ ඊ- මේල් මගින් යවනු ලබනවා .

10. Bohemian Grove

ඇමරිකාවේ කැලිෆොaනියා ප්‍රාන්තයේ පිහිටි මෙම ස්‌ථානය අක්‌කර 2,700ක ප්‍රදේශයකි. වසරේ එක්‌ කාලයක මෙම ස්‌ථානයට ලොව සුපිරි පුද්ගලයින් පැමිණ රහසේ කදවුරු පවත්වනවා .

 

 


Like it? Share with your friends!

15 SHARES
15 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලෝකයේ ඇතුල් වීමට අවසර නොමැති රහස්‌ ස්‌ථාන 10ක්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes