web analytics

ලංකාවෙ ජීවත්වෙනවනම් අනිවාර්යයෙන්ම කාල තියෙන්න ඕනෙ කෑම වර්ග 07ක්


මුලින්ම කියන්න ඕනෙ මේ ලිපියෙදි අපි අවධානය යොමු කරල තියෙන්නෙ සිංහල සමාජය ආශ්‍රිතව ප්‍රචලිත ආහාර වර්ග කිහිපයක් ගැනයි. ඉදිරියේදී අපි දෙමළ, මුස්ලිම් සහ බර්ගර් සංස්කෘතීන් වල ප්‍රචලිත ආහාර වර්ග පිළිබඳව දැනුවත් කරන්න සූදානම්.

ඉතින් දෙමළ, මුස්ලිම් සහ බර්ගර් සහෝදර සහෝදරියො ඔයගොල්ලන්ගෙ රසවත් ආහාර වට්ටෝරු මේ ලිපියෙ අන්තිමට කමෙන්ට් එහෙකින් සටහන් කරනවනම් අපි බොහොම සතුටුයි.

එහෙනම් පටාන් ගමු.

01. පොළොස් ඇඹුල

Image: plantcafeteria.com

අවශ්‍ය දුව්‍ය – පොළොස් ගෙඩියක්, පොල්කිරි, කොත්තමල්ලි තේ හැඳි 4ක්, සූදුරු තේ හැඳි 2ක්, රතුලුණු, කෑලි මිරිස්, කරපිංචා, රම්පෙ, කුරුඳු පොතු, කහකුඩු, ලුනු, පොල්තෙල්.

පොළොස් ගෙඩිය කැබලි කපාගන්න. භාජනයක් ලිප තබා තෙල් දමා රත්කර රතුලූණු තෙම්පරාදු කරගන්න. කරපිංචා, රම්පෙ, එයට එකතු කරන්න. පසුව කෑලි මිරිස් සහ ඉතිරි සියල්ල එකතුකර හොදින් කලවම් කරන්න. ස්වල්ප වේලාවක් වසාතබා පොල්කිරි එකතුකර හැඳිගාන්න. මදගින්නේ ඉස්ම හිඳෙනතුරු පිස ලිපෙන් බාන්න.


Like it? Share with your friends!

1.3k SHARES
1.3k SHARES
What's Your Reaction?
Cute Cute
10
Cute
Lol Lol
12
Lol
OMG OMG
45
OMG
Thanks Thanks
7
Thanks
Cry Cry
9
Cry
Like Like
32
Like
Confused Confused
9
Confused
Dislike Dislike
9
Dislike
Damn Damn
16
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලංකාවෙ ජීවත්වෙනවනම් අනිවාර්යයෙන්ම කාල තියෙන්න ඕනෙ කෑම වර්ග 07ක්

1 / 7Next

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image